Friday, December 20, 2013

0

samsung Galaxy y-5360 ෆෝන් එකට ඇන්ඩ්රොයිඩ් ජෙලි රොම් එකක් ගහමුද.....

samsung Galaxy y-5360 ෆෝන් එකට ඇන්ඩ්රොයිඩ් ජෙලි රොම් එකක් ගහමුද.....

මුලින්ම ඩවුන්ලෝඩ් කර ගන්න දීලා තියෙන ෆයිල් 2ක ඩවුන් කරගෙන මෙමරි කාඩ් එකට දාගන්න.

මුලින්ම මේක බලලා කරන දේ හරියට තේරුම් ගන්න.

ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනෙ. මීට කලින් පෝස්ට් එකක කියලා දුන්නනෙ රූට් කරන්න. මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න.
ෆෝන් එක ඕෆ් කරලා recovery mod යන්න. (සවුන්ඩ් වැඩි කරන බට්න් එක+මෙනු බටන් එක+පවර් බටන් එක ඔබා ගෙන ඉන්න).

1)cmw (ClockworkMod) ගිහින් අවශ්‍ය දේවල් බැකප් කර ගන්න. 
ඒක කරන්නෙ මෙහෙමයි .
2)මෙන්න මේ(download) සිප් එක ෆ්ලෑෂ් කරලා එන මෙනු එකෙන් බැකප් එකක් ගන්න, 

3)දැන් මෙන්න මේක බාගන්න,රොම් එක(download) 119mb තියෙන්නෙ.

දැන් වැඩේ දෙන්න පටන් ගමු.


  • apply update from sd card
  • මුලින්ම ගත්ත cwm සිප් එක ෆ්ලෑෂ් කරන්න,
  • wipe cache
  • wipe cache partition
  • mount internal strong
  • apply zip file from sd card ගිහින් ඔයාලා බා ගත්ත ROM එක තෝරලා දෙන්න,
  • install උනාට පස්සෙ back ගිහින් ෆෝන් එක රී බූට් කරන්න.
  • විනාඩි 5 විතර යනකොට ෆෝන් එක බුට් වෙයි.
  • දැන් වැඩේ ගොඩ.... ආයෙත් අළුත් පෝස්ට් එකකින් හමු වෙමු..... 

0 comments:

Tuesday, December 3, 2013

1

S5360DDLA1 India Samsung Galaxy Y S5360 Android 2.3.6 Gingerbread Firmware Upgrade

Users of Samsung Galaxy Y GT-S5360 in India will be getting the Android 2.3.6 Gingerbread update. The new firmware build number S5360DDLA1 is already spotted on Samsung firmware server and will be going officially rolled out anytime now. This is an update from previous build S5360DDKK1. Since this update is still in 2.3.6, just expect  no more major changes might take effect, this update might just add more enhancement, better performance possibly and a stable Gingerbread experience for Galaxy Y. 

Firmware info:
PDA: S5360DDLA1
PHONE: S5360DDLA1
CSC: S5360DDLA1
KERNEL: 2.6.35.7 dpi@DELL170#1 
Version: Android 2.3.6 Gingerbread
Build: January 2012

The original and unmodified S5360DDLA1 stock ROM is now also available for download. via sammobile Samsung Galaxy Y GT-S5360 Asia firmware page. 
GT-S5360_ODD_S5360DDLA1_S5360ODDLA1
Password: samfirmware.com
  
Stock firmware S5360DDLA1 Odin installation: for advance users who prepared Odin instead of  Kies.

S5360DDLA1 Android 2.3.6 Gingerbread stock ROM download

Upgrade only: Load each specific file on each designated button slots. 
Bootloader: BOOT_S5360DDLA1_REV05.tar.md5
DefaultCalDataWithBoot_S5360DDLA1_REV05.tar.md5 (Use this one)
PDA: PDA_S5360DDLA1_REV05.tar.md5 
Phone: MODEM_S5360DDLA1_REV05.tar.md5 
CSC: GT-S5360-MULTI-CSC-ODDLA1.tar.md5 
DO NOT check 'Re-Partition ' checkbox'
Install S5360DDLA1 Android 2.3.6 Gingerbread stock ROM in ODIN
Full flash: from any unofficial ROMs, fixing previously softbricked and also to those who struggle to revert back to original India firmware because of flashing the wrong firmware version from other region. Just add the pit file unto it. Then load the Default bootloader, PDA, Phone and CSC md5 file.

PIT button: totoro.pit  
"Check the "Re-Partition checkbox" 
Revert, Unbricked, recover, Install S5360DDLA1 Android 2.3.6 Gingerbread stock ROM in ODIN
Check out the full detailed step by step procedure on how to flash Samsung Galaxy Y using Odin

1 comments:

0

How to install Android 4.2 JellyNoid Jelly Bean ROM to Samsung Galaxy Y S5360

How to install Android 4.2 JellyNoid Jelly Bean ROM to Samsung Galaxy Y S5360

Step 1 - Download JellyNoid ROM for Galaxy Y to your PC. Anyway for further update and guide, you can visit the original thread over the XDA thread.

Step 2 - Now plug your device to your PC using the original USB cable.

Step 3 - You need to copy the downloaded JellyNoid ROM zip, then paste it to your phone's SD card.

Step 4 - Now turn your device OFF, then unplug it from the USB cable.

Step 5 - In this phase, you need to enter the Recovery Mode. Turn your device ON, then press Volume Up and Home and Power buttons all together.

Step 6 - An exclamation mark will appear. Repeat the process to enter Recovery Mode, by pressing and holding these buttons: Volume Up and Power buttons. Now you are in the recovery mode.

Step 7 - And within the ClockworkMod recovery, do a full data wipe first. Then search for “flash zip from SD card” then click and hold the Power button to select it.

Step 8 - Again press the Power button in order to choose “choose zip from sdcard”.

Step 9 - Use your volume keys now to go to JellyNoid ROM zip file that you placed to your SD card from step 3, to choose it using the Power button.

Step 10 - Once the installation is completed, head to “+++++Go Back”. Then reboot your device, by choosing the “reboot system now” on the recovery. Your device will take reboot, this process may take few minutes, therefore just wait.

Congratulations you have managed to install Android 4.2 JellyNoid Jelly Bean ROM to Samsung Galaxy Y S5360.

0 comments:

Friday, November 29, 2013

0

GALAXY Y S5360 දුරකථනය රූට් (ROOT) කරමු

______GALAXY Y S5360 දුරකථනය රූට් (ROOT) කරමු______

මම දාන පලවෙනි පෝස්ට් එක කාට හරි වැදගත් වෙන එකක් වෙන්න ඕනෙ කියලා හිතුන නිසයි ‍මේ සම්බන්දයෙන් දාන්න හිතුනෙ. අද ගොඩක් දෙනෙක් මේ දුරකතන භාවිතා කරනවා. හැ‍බැයි මේ ෆෝන් වල නිෂ්පාදන සමාගම් විසින් සමහර SOFTWARE වර්ග INSTALL කරන්න ලබා දීලා තියෙන ඉඩ කඩ සීමා කරලා තියෙනවා. අපි මේ හදන්නෙ අන්න ඒ සීමාව බිදලා දාන්න. ගොඩක් අය මේ දේ කරන්න බයයි ෆෝන් එක ආයෙත් තිබුන විදිහටම හදා ගන්න බැරි වෙයි කියලා. බයවෙන්න එපා ආයෙත් ෆෝන් එක මුලින් තිබුන තත්වෙට ගන්න විදිහත් මම කියලා දෙන්නම්.

මුලින්ම මෙන්න මේ .ZIP FILE එක  DOWNLOAD කර ගන්න.

http://adf.ly/a3DPp

ඊට පස්සෙ ඔයාගෙ ෆෝන් එක COMPUTER එකට සම්බන්ද කරලා මේ ‍ෆයිල් එක ඔයාගෙ MEMORY CARD එකට කොපි කර ගන්න.

ඔන්න ඊට පස්සෙ තමයි අපිට වැඩේ පටන් ගන්න තියෙන්නෙ.

1)මුලින්ම ඔයාගෙ ෆෝන් එක OFF කරන්න.

2)ඊට පස්සෙ VOL Up Key + Home key + Power KEY කියන keys තුනම ඔබා ගෙන ෆෝන් එක ඔන් කරන්න.

3)දැන් ඔබේ දුරකතනය රිකවරි ‍මොඩ් (Recovery Mode) වලට පැමිණ තිබේ.


4)පේලි අතර එහා මෙහා යාමට VOL Up Key/ VOL Down Key භාවිතා කර select කිරීමට Home Key  ‍යොදා ගෙන Install Zip from SD card යන්න තෝරා ගන්න.

5)දැන් පිවිසෙන මෙනුවෙන් මෙය තෝරා ගෙන “Choose Zip from SD card” එයින් අපDOWNLOAD කර ගත් .ZIP FILE එක select කරන්න.

6) දැන් ඔබේ දුරකථනය සැකසෙමින් පවතී. එයින් පසු යලිත් ලැබෙන මෙනුවෙන්  “Wipe Data/Factory Reset” යන්න select කරන්න යලි ලැබෙන මෙනුවෙන් “Wipe Cache Partition” යන්න තෝරා සක්‍රිය කරන්න.

7) දැන් සියලු වැඩ කටයුතු සාර්ථකව නිමවී ඇති බැවින් ලැබෙන මෙනුවෙන් "reboot system now" යන්න select කරන්න.

8) දැන් ඔබේ දුරකථනය සාර්ථකව රූට් කර අවසානයි. ඔබට සදා ජය.......

කුමක් හෝ අපැහැදිලි තැනක් ඇත්නම් කරුණාකර කොමන්ටුවක් දමා විමසන්න. දුරකථනය යලි පෙර තිබූ තත්වයට ගැනීම පිලිබදව ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න. ඔබේ අදහස් ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා.....



0 comments:

Thursday, November 28, 2013

0

ආයුබෝවන් හැමෝටම

                             



                                   
                        
                               * ......ආයුබෝවන් හැමෝටම...... *

ඔන්න ඉතින් සුදු පුංචත් නමෝ බුද්ධාය.... කියලා බ්ලොග් එකක් පටන් ගන්නයි හදන්නෙ... මම නම් මේක‍ට ගොඩක් අළුත් කොටින්ම කියනව නම් මේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.. ඒත් උත්සාහ කරලා බලන්න හිතුනා... මට මේක කරගෙන යන්න ඔයාලා හැමෝගෙම උදව් ඕනෙ.... මට උදව් කරනවා නේද... 
                                               එහෙනම් ඔන්න ඔයාලා හැමෝගෙම ආශිර්වාදයෙන් හැමෝගෙම උදව්වෙන් අද ඉදන් මම මේ බ්ලොග් එක ලියන්න ගන්නවා..... ඔයාලා හැමෝටම ස්තූතියි.....!
                       
                                                                        මීට,
                                                                        ඔයාලාගේ,
                                                                        දයාබර මිතුරා,
                                                                        සුදු පුංචා
                                     

0 comments: