samsung Galaxy y-5360 ෆෝන් එකට ඇන්ඩ්රොයිඩ් ජෙලි රොම් එකක් ගහමුද.....
samsung Galaxy y-5360 ෆෝන් එකට ඇන්ඩ්රොයිඩ් ජෙලි රොම් එකක් ගහමුද.....
මුලින්ම ඩවුන්ලෝඩ් කර ගන්න දීලා තියෙන ෆයිල් 2ක ඩවුන් කරගෙන මෙමරි කාඩ් එකට දාගන්න.
මුලින්ම මේක බලලා කරන දේ හරියට තේරුම් ගන්න.
ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනෙ. මීට කලින් පෝස්ට් එකක කියලා දුන්නනෙ රූට් කරන්න. මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න.
ෆෝන් එක ඕෆ් කරලා recovery mod යන්න. (සවුන්ඩ් වැඩි කරන බට්න් එක+මෙනු බටන් එක+පවර් බටන් එක ඔබා ගෙන ඉන්න).
1)cmw (ClockworkMod) ගිහින් අවශ්‍ය දේවල් බැකප් කර ගන්න.
ඒක කරන්නෙ මෙහෙමයි .
ඒක කරන්නෙ මෙහෙමයි .
2)මෙන්න මේ(download) සිප් එක ෆ්ලෑෂ් කරලා එන මෙනු එකෙන් බැකප් එකක් ගන්න,
3)දැන් මෙන්න මේක බාගන්න,රොම් එක(download) 119mb තියෙන්නෙ.
දැන් වැඩේ දෙන්න පටන් ගමු.
- apply update from sd card
- මුලින්ම ගත්ත cwm සිප් එක ෆ්ලෑෂ් කරන්න,
- wipe cache
- wipe cache partition
- mount internal strong
- apply zip file from sd card ගිහින් ඔයාලා බා ගත්ත ROM එක තෝරලා දෙන්න,
- install උනාට පස්සෙ back ගිහින් ෆෝන් එක රී බූට් කරන්න.
- විනාඩි 5 විතර යනකොට ෆෝන් එක බුට් වෙයි.
- දැන් වැඩේ ගොඩ.... ආයෙත් අළුත් පෝස්ට් එකකින් හමු වෙමු.....





0 comments: