GALAXY Y S5360 දුරකථනය රූට් (ROOT) කරමු
______GALAXY Y S5360 දුරකථනය රූට් (ROOT) කරමු______
මම දාන පලවෙනි පෝස්ට් එක කාට හරි වැදගත් වෙන එකක් වෙන්න ඕනෙ කියලා හිතුන නිසයි මේ සම්බන්දයෙන් දාන්න හිතුනෙ. අද ගොඩක් දෙනෙක් මේ දුරකතන භාවිතා කරනවා. හැබැයි මේ ෆෝන් වල නිෂ්පාදන සමාගම් විසින් සමහර SOFTWARE වර්ග INSTALL කරන්න ලබා දීලා තියෙන ඉඩ කඩ සීමා කරලා තියෙනවා. අපි මේ හදන්නෙ අන්න ඒ සීමාව බිදලා දාන්න. ගොඩක් අය මේ දේ කරන්න බයයි ෆෝන් එක ආයෙත් තිබුන විදිහටම හදා ගන්න බැරි වෙයි කියලා. බයවෙන්න එපා ආයෙත් ෆෝන් එක මුලින් තිබුන තත්වෙට ගන්න විදිහත් මම කියලා දෙන්නම්.මුලින්ම මෙන්න මේ .ZIP FILE එක DOWNLOAD කර ගන්න.
http://adf.ly/a3DPp
ඊට පස්සෙ ඔයාගෙ ෆෝන් එක COMPUTER එකට සම්බන්ද කරලා මේ ෆයිල් එක ඔයාගෙ MEMORY CARD එකට කොපි කර ගන්න.
ඔන්න ඊට පස්සෙ තමයි අපිට වැඩේ පටන් ගන්න තියෙන්නෙ.
1)මුලින්ම ඔයාගෙ ෆෝන් එක OFF කරන්න.
2)ඊට පස්සෙ VOL Up Key + Home key + Power KEY කියන keys තුනම ඔබා ගෙන ෆෝන් එක ඔන් කරන්න.
3)දැන් ඔබේ දුරකතනය රිකවරි මොඩ් (Recovery Mode) වලට පැමිණ තිබේ.
4)පේලි අතර එහා මෙහා යාමට VOL Up Key/ VOL Down Key භාවිතා කර select කිරීමට Home Key යොදා ගෙන Install Zip from SD card යන්න තෝරා ගන්න.
5)දැන් පිවිසෙන මෙනුවෙන් මෙය තෝරා ගෙන “Choose Zip from SD card” එයින් අපDOWNLOAD කර ගත් .ZIP FILE එක select කරන්න.
6) දැන් ඔබේ දුරකථනය සැකසෙමින් පවතී. එයින් පසු යලිත් ලැබෙන මෙනුවෙන් “Wipe Data/Factory Reset” යන්න select කරන්න යලි ලැබෙන මෙනුවෙන් “Wipe Cache Partition” යන්න තෝරා සක්‍රිය කරන්න.
7) දැන් සියලු වැඩ කටයුතු සාර්ථකව නිමවී ඇති බැවින් ලැබෙන මෙනුවෙන් "reboot system now" යන්න select කරන්න.
8) දැන් ඔබේ දුරකථනය සාර්ථකව රූට් කර අවසානයි. ඔබට සදා ජය.......
කුමක් හෝ අපැහැදිලි තැනක් ඇත්නම් කරුණාකර කොමන්ටුවක් දමා විමසන්න. දුරකථනය යලි පෙර තිබූ තත්වයට ගැනීම පිලිබදව ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න. ඔබේ අදහස් ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා.....

0 comments: