ආයුබෝවන් හැමෝටම

* ......ආයුබෝවන් හැමෝටම...... *
ඔන්න ඉතින් සුදු පුංචත් නමෝ බුද්ධාය.... කියලා බ්ලොග් එකක් පටන් ගන්නයි හදන්නෙ... මම නම් මේකට ගොඩක් අළුත් කොටින්ම කියනව නම් මේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.. ඒත් උත්සාහ කරලා බලන්න හිතුනා... මට මේක කරගෙන යන්න ඔයාලා හැමෝගෙම උදව් ඕනෙ.... මට උදව් කරනවා නේද...
එහෙනම් ඔන්න ඔයාලා හැමෝගෙම ආශිර්වාදයෙන් හැමෝගෙම උදව්වෙන් අද ඉදන් මම මේ බ්ලොග් එක ලියන්න ගන්නවා..... ඔයාලා හැමෝටම ස්තූතියි.....!
මීට,
ඔයාලාගේ,
දයාබර මිතුරා,
සුදු පුංචා



0 comments: